We’re excited that ‘Aloko Udapadi’ has been selected to compete in the 9th Bengaluru International Film Festival in India under ’Asian Cinema Competition’ category

‘ආලෝකෝ උදපාදී’ සිනමා සිත්තම ඉන්දියාවේ පැවැත්වෙන 09 වෙනි බෙංගලූරු අන්තර්ජාතික සිනමා උළෙලේ, ‘ආසියානු සිනමා’ තරඟකාරී අංශය යටතේ තරඟ වැදීමට සුදුසුකම් ලැබ ඇති වගයි.